හාලිඇළ – උඩුවර නායයෑමකින් එකම පවුලේ තිදෙනෙකු අනතුරේ – එක් අයෙක් මරුට

හාලි ඇළ – උඩුවර නායයෑමකින් එකම පවුලේ තිදෙනෙකු පස් කන්දකට යට වී තිබෙනවා.

අද පස්වරුවේ දී මෙම නායයෑම සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මහත් පරිශ්‍රමයක් දරා ප්‍රදේශවාසීන් විසින් පස් කන්දට යට වූවන් ඉන් මුදාගෙන රෝහල්ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

නමුත් ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වන්නේ.

සෙසු දෙදෙනාගේ තත්ත්වය ද බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
10
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්