හාලිඇල පොලීසියේ තවත් 12 දෙනෙකුට කොරෝනා

බදුල්ල – හාලිඇල පොලිස් ස්ථානයේ තවත් නිලධාරීන් 12 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඒ, සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් අනතුරුවයි. එම පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වීමත් සමඟයි මෙලෙස කොරෝනා පරීක්ෂණ සිදුකර ඇත්තේ.

මීට අමතරව ඔවුන්ගේ ආශ්‍රිතයින් 18 දෙනෙකු ද නිරෝධායනයට යොමු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?