හලාවත – කොළඹ මාර්ගයේ අනතුරක්

හලාවත – කොළඹ මාර්ගයේ මාදම්පේ, ගලහිටියාව ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඊයේ (23) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

කොළඹ සිට ආරච්චිකට්ටුව දක්වා කුකුළු කෑම ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් මෙලෙස අනතුරට පත්ව තිබුණා.

රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් තමන්ට රථය පාලනය කර ගැනීමට නොහැකි වූ බව අනතුරට පත් කන්ටේනර් රථයේ රියදුරු පවසනවා.

මාර්ගයෙන් ඉවතට පැන ඇති කන්ටේනර් රථය අධි බලැති විදුලි රැහැන් කණුවක ගැටී එම කණුව දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් ගලහිටියාව සහ අවට ප්‍රදේශවලට පැය කීහිපයක් විදුලිය ඇණ හිට තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23