spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ ගින්නක්

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තරග පැවැත්වෙන සිම්බාබ්වේ හි හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.

ක්‍රීඩාංගණ භාර බලධාරීන් මැදිහත් වී ගින්න ක්‍රීඩාංගණයට තුළ වෙත යාම වළක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් සහ සිම්බාබ්වේ ක්‍රීඩා බලධාරීන් තත්ත්වය පරීක්ෂා කිරීමෙන් නියමිත බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව තරගාවලියේ ඉතිරි තරග පැවැත්වීමට හරාරේ ක්‍රීඩාංගණය සුදුසු තත්ත්වයක පවතින බවට තහවුරු කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
4
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?