සංවිධානාත්මක අපරාධ කල්ලි නායක නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.
බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි ඔහු උණ රෝගයක් වැළඳීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා මෙලෙස ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.
ඒ, අනුව ‘හරක් කටා’ කොළඹ ජාතික රෝහලේ 37 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලීසියේ විශේෂ ආරක්‍ෂාව යටතේ ඔහු එම වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
3
+1
+1
1
+1
+1
1