හදිසියේම වසා දැමීමට තීරණය කරන ප්‍රදේශ

මේ වන විටත් පවතින අයහපත් කාලගුණ තත්වය මත තවදුරටත් අධික වර්ෂාපතනය සහ නායයෑම් අවදානම සැලකිල්ලට ගෙන නැවත දැනුම් දෙන තුරු කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පහල කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගය වසා තැබීමට තීරණය කර තිබෙනවා.

මේ වන විටත් තිරස් විදුම් ක්‍රමය මගින් අභ්‍යන්තර ගලායන ජලය ඉවත්කිරීමේ හා වෙළෙඳ සැල් ඉවත්කිරීමේ කාර්යයද සිදුවෙමින් පවතිනවා.

එබැවින් ප්‍රවාහන කටයුතු සදහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දැනුවත් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් හදීසි රැස්වීමක්..ප්‍රබලයින් සෙට් එකක් එක්කම ලොකු කතාවක්
01:17
Video thumbnail
අරුණ ජයසේකරගෙන් ජාවාරම්කරුවන්ට සැර සත්තමක්.."මේවාගෙන් ඉවත් වෙන්න..කිසිම ගැලවීමක් නෑ"
04:11
Video thumbnail
දික්ඕවිට වරායට ගෙනා ධීවර යාත්‍රාවල තිබූ දේ නි.ආරක්ෂක ඇමති හෙළිකරයි..600kgකට අධික ප්‍රමාණයක්
07:45
Video thumbnail
කොහොමද ආයුධ ටික දැක්කමත් පුදුමයිනේ ?පොලිස්පති, අරුණ ජයසේකර, නාවික හමුදාපතිත් ඇවිත්
02:13
Video thumbnail
දකුණු මුහුදේ ඇල්ලූ ආයුධ තොගය විවෘත කර බලන හැටි..යාත්‍රා පරීක්ෂා කිරීමට නාවික හමුදාපතිත් එයි
02:15
Video thumbnail
පිටකොටුවේ මුදලාලි කෙනෙක්ට දීලා ගෙදර යන්න..එයාලා හොඳට කරයි l Tissa Attanayake
06:49
Video thumbnail
අනුර දැන් යන්න ලෑස්ති වෙන්න - ගෝඨාට වුණ දේ අනුරටත් වෙනවා
08:26
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
00:40
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
01:04
Video thumbnail
ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ යාත්‍රාව දික්ඕවිට වරායට
02:30