spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හජ් වන්දනාව ගැන ගත් අලුත්ම තීරණය

රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ඉස්ලාම් භක්තිකයින්ව මෙවර හජ් වන්දනාව සඳහා සහභාගී නොකිරීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ලංකාවේ පුද්ගලයින් 1,585 දෙනෙකු මෙවර හජ් වන්දනාව සඳහා සහභාගීවිමට අවස්ථාව හිමිව තිබෙනවා. පවතින රටේ ආර්ථික අපහසුතාවය මත ඔවුන් මෙවර හජ් වන්දනාවට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?