හක් බෙල්ලන් තොගයක් සමග පුද්ගලයින් 03ක් අත්අඩංගුවට

නාවික හමුදාව, පොලිසිය සමග සිදු කළ සෝදිසි මෙහෙයුමකදී, අනුමත නෛතික සීමාව නොමැතිව හක් බෙල්ලන් 14163ක් පමණ තොගයක් ගබඩා කර සිටි පුද්ගලයින් තිදෙනෙකු (අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා සහ ඵුස්සදේව ආයතන, මන්නාරම පොලිස් ප්‍රාදේශීය අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්වයි මන්නාරම, ඉරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම සිදු කර ඇත්තේ.

එම ප්‍රදේශයේ සැක කටයුතු නිවසක් පරික්‍ෂාවට ලක් කිරීමේදී එම නිවසේ ගබඩා කර තිබූ වට ප්‍රමාණය මිලිමීටර් 70 යන අනුමත නෛතික සීමාව නොමැති හක් බෙල්ලන් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ එක් සැකකාරියක් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් අවුරුදු 24 ත් 33 ත් අතර වයසේ පසුවන මන්නාරම ඒත්තාලේ සහ ඉරුක්කලම්පිඩ්ඩි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් පිරිසක්.

එම සැකකරුවන් සහ හක් බෙල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ලි#ගික අල්ලස් නොදුන් නිසා කාන්තාවක් හිරේට දාලා"රෝහිණී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි
12:41
Video thumbnail
මැදපෙරදිග යුධ උණුසුම ශ්‍රී ලංකාවටත් - කමේනිගේ අනුප්‍රාප්තිකයා අවධානමක
04:28
Video thumbnail
මිනිස්සු රට යවනවා යැයි පොල්ල තිබ්බ කුරුණෑගල ඒජන්සියක පැටිකිරිය හෙළිවෙයි.. අපිව මුලා කළා
04:21
Video thumbnail
ඉන්දියානු සාගරයේ සාමය වෙනුවෙන් හැමදේම කරනවා..නෞකාව ගැන තොරතුරු ලැබුණ හැටි නලින්ද හෙළිකරයි
06:26
Video thumbnail
හිටපු ජනපති රනිල් කමේනිට ශෝකය පල කරන්න ඉරාන තානාපති කාර්යාලයට
02:33
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..ඇයි නෞකාවට ගාල්ල වරායට එන්න නොදුන්නේ ?
02:24
Video thumbnail
ඉරාන නෞකාව නිසා චාමර, දයාසිරි, පාර්ලිමේන්තුව යුධ පිටියක් කරයි.."අපේ රට පටලන්න කරපු බ# වැඩක් මේ"
03:27
Video thumbnail
තවත් ඉරාන නෞකාවක් අපේ මුහුදු සීමාවට ඇවිත් ? සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්
08:17
Video thumbnail
ක්‍රිකට් ක්‍රීඩකයින්ට කරන අපහාස, අගෞරව නවත්තන්න..ක්‍රීඩාව පවත්වාගෙන යන්න අපිට ක්‍රීඩකයෝ ඕනි
01:11
Video thumbnail
දුම්රියෙන් වැ# IT විශේෂඥයෙක් එළොව යයි.."අනේ..මම කිව්වා දුවලා එන්න කියලා"
01:24