සෞඛ්‍ය සේවක වර්ජනයක්

රාජ්‍ය සේවයේ සියලුදෙනා සේවයට කැඳවමින් පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයට විරෝධය පළ කරමින් හෙට උදෑසන හයේ සිට දහවල් 12 දක්වා දිවයිනේ සියලු රෝහල්වල සමස්ත කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.
මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට සෞඛ්‍ය වෘත්තිය සමිති 44ක් එක්වන බවයි එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?