සොදුරු මාධ්‍යවේදියෙකුගේ නික්ම යාම.

අද සිදුවූ රිය අනතුරකින් මාධ්‍යවේදියෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේදීයි.

දෙරණ මාධ්‍ය ආයතනයට අයත් මාධ්‍යවේදීන් පිරිසක් රැගත් වෑන් රථය මාර්ගය අයිනේ ගසක හැපී මෙම අනතුර අද අළුයම සේවා අවශ්‍යතාවයක් මත යාමේදී සිදුව තිබෙනවා. රථයේ රියදුරු අසුනට යාබද අසුනේ මෙම මියගිය තරුණයා සිට තිබෙනවා අද දෙරණ ප්‍රවෘත්ති අංශයේ සහය කැමරා ශිල්පියෙකු වන තරුපති උවිඳු සමරකෝන් බරපතල තුවාල ලබා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18
Video thumbnail
මෙහෙයුමෙන් ඇල්ලූ විෂ මත්ද්‍රව්‍යය ගැන වුට්ලර් හෙළිකරයි - හෙරෝයින් 2259kgක් - අයිස් 2653kg
03:17
Video thumbnail
තව ටික දවසක් බලමු, නැත්තම් පාරට බහිමු - සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
14:22
Video thumbnail
විදෙස් ගත සංවිධානාත්මක අපරාධකරුවන් 93 දෙනෙකුට රතු නිවේදන - කඩිනමින් ලංකාවට ගේනවා
03:51
Video thumbnail
අපරාධ ජාලය ඇයි පොලිසියට නවත්තන්න බැරි ? - දැන් තමයි සිස්ටම් එකට වැටුණේ - කාලයක් ඕනි
05:25
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ඥාතීන්ට වෙ# තැබීම් ගැන ඕලුගල හෙළිකරයි - බලය වැඩි කරගන්න වැඩ මේ
01:40