Fly high Get bonus Aviator Phone

සෙල්ෆියක් ගැනීමට ගිය තරුණයෙක් ප්‍රපාතයකට ඇද වැටී මරුට

කඳු නැගීමට ගිය බිබිල, මැදගම කරමැටිය ගම්මානයේ පදිංචි තරුණයෙකු 17 පස්වරුවේ අනතුරකට ලක්ව මියගොස් තිබේ.

අනතුරට ලක්වු තරුණයා තවත් තරුණයින් දෙදෙනකු සමග කරමැටිය කන්ද නැගීමට ගොස් තිබේ.

ඔහු එම කන්දේ ගල් කුලක් මත සිට සෙල්ෆි ඡායරූපයක් ගැනීමට උත්සහා කර ඇති බවට මිතුරන් පවසන බවයි.

ඡයාරූපය ලබා ගන්නා අවස්ථාවේ ඔහු ගල් කුලෙන් ලිස්සා ගොස් අඩි 80 ක් පමණ ප්‍රපාතයට වැටී තිබේ.

මියගිය තරුණයා 19 හැවිරිදි අයෙකුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?