spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුරූපී නිළි ශනුද්‍රි ප්‍රියසාද් ගේ සුන්දර ඡායාරූප පෙලක්

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ කලා පවුලකින් පැවත එන  දක්ෂ , සුරූපී  මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ දිනවල නම් නාලිකා කිහිපයක ටෙලි  නාට්‍ය කිහිපයක් හරහා ඇයව දැක ගන්න ලැබෙනවා  . රංගනයට මෙන්ම නර්තනයට ,ගායනයටත් ඇයට එක ලෙස හැකියාවක් පවතින සුරූපිනියක්.  ශනුද්‍රිගේ  instagram ගිණුමට එක් වුන නවතම ඡායාරූප කිහිපයක් තමයි මේ තියෙන්නෙ..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?