සුරතල් බල්ලන් සිටින අයට අතිශය වැදගත් දැනුම් දීමක්

සුරතලයට බල්ලෙක් ඇති කිරීමට බොහෝ මිනිස්සු කැමතිය.

එයින් ලැබෙන වාසි බොහෝය.

මේ එවන් තොරතුරකි.

පර්යේෂකයින් පිරිසක් විසින් 2019 වසරේදී අමෙරිකාව, කැනඩාව, ස්කැන්ඩිනේවියානු රටවල්, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානියේ මිලියන 4ක ජනතාවක් තෝරාගෙන පර්යේෂණයක් කළේය.

එහිදී අනාවරණය වී ඇත්තේ සුරතලයට බල්ලන් ඇතිකරන පිරිස අතර හදිසි මරණ අඩු බවය.

එය ප්‍රතිශතයක් වශයෙන් 24%ක අඩුවකි.

යම් පුද්ගලයෙක් ට හෘද රෝගයක් හෝ ආඝාතය වැලඳී ඇත්නම් බල්ලෙක් සුරතලයට ඇතිකිරීම ඔවුන්ගේ සෞඛ්‍යට යහපතකි.

එවිට එවැනි පුද්ගලයෙක් හෘදයාබාධයකට ලක්වී මියයෑමට ඇති හැකියාව 31%කින් අඩුවන බව එම පර්යේෂණයෙන් හෙළිවී තිබේ.

නමුත් සමහර පුද්ගලයෝ එම පර්යේෂණ දත්ත විවේචනය කරති.

ඒ, එම පර්යේෂණය සඳහා අනෙකුත් රෝගී තත්ත්වයන් සමාජ සහ ආර්ථික කරුණු සැලකිල්ලට භාජනය කර නොමැති බව පවසමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.16
01:00:38
Video thumbnail
වසර 42 කට පසු කලාවැවේ ජල කාන්දුව වසන්න සුසිල් යයි
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් උඩට පයිනස් ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:33
Video thumbnail
අවු:76ක සා#ඵය ගැන රාජිත ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි..මේක සා#ඵයක්ද ?
11:18
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන රාජිත කළ ප්‍රබල හෙළිදරව්ව - ස##න්ලා මැ#න්නේ නෑ ගෝඨාභයලා බලයට ගේන්න
05:49
Video thumbnail
රනිල් - අනුර අතර සාකච්ඡාවක් තිබුණද ? - රනිල් අනුරට ගොඩක් උදව් කළා
02:07
Video thumbnail
ඉස්සර නාමල්ට වඩා දැන් නාමල් හරි පරිණතයි..මහින්ද කරපු දේම කරන්නේ - නාමල් ගැන හොඳ කිව්ව රාජිත
03:02
Video thumbnail
මරික්කාර්ගේ ප්‍රකාශයට රාජිතගෙන් සැර කතාවක් - මං රටේ කුඩාම පක්ෂයේ ඉදලා දන්නවා
10:57
Video thumbnail
Praharaya| හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:36:43
Video thumbnail
රනිල් ළඟ ඉන්න අයම එයා ගැන දන්නේ නෑනේ - පාර්ලිමේන්තු පැමිණීම ගැන කවියකින්ම කිව්ව රාජිත
03:47