Fly high Get bonus Aviator Phone

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාට අංශභාගය

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ක්‍රිස් කෙයාන්ස් ට පක්ෂාගාතය (අංශභාගය) ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හෘද සැත්කමක් සිදුකරමින් සිටින අතරතුර වූ ඇතිවූ ආඝාත තත්ත්වයක් හේතුවෙන් ක්‍රිස් කෙයාන්ස් මෙලෙස පක්ෂාගාතය (අංශභාගය) තත්ත්වයට පත්ව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මීට සති කිහිපයකට පෙර ඔහු සිඩ්නි නුවර රෝහලකදී හදිසි සැත්කමක් භාජනය කළ බවයි.

ඒහිදී ඇති වූ සංකූලතාවයක් හේතුවෙන් ඔහු දැඩි සත්කාර ඒකකයට මාරු කර තිබේ.

මේ වන විට 51 වැනි වියෙහි වන වන ඔහුට දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලැබීමට සිදුවන ඇතැයි ක්‍රිස් කෙයාන්ස්ගේ නීතිඥ ආරෝන් ලොයිඩ් සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?