සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාට අංශභාගය

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ක්‍රිස් කෙයාන්ස් ට පක්ෂාගාතය (අංශභාගය) ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හෘද සැත්කමක් සිදුකරමින් සිටින අතරතුර වූ ඇතිවූ ආඝාත තත්ත්වයක් හේතුවෙන් ක්‍රිස් කෙයාන්ස් මෙලෙස පක්ෂාගාතය (අංශභාගය) තත්ත්වයට පත්ව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මීට සති කිහිපයකට පෙර ඔහු සිඩ්නි නුවර රෝහලකදී හදිසි සැත්කමක් භාජනය කළ බවයි.

ඒහිදී ඇති වූ සංකූලතාවයක් හේතුවෙන් ඔහු දැඩි සත්කාර ඒකකයට මාරු කර තිබේ.

මේ වන විට 51 වැනි වියෙහි වන වන ඔහුට දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලැබීමට සිදුවන ඇතැයි ක්‍රිස් කෙයාන්ස්ගේ නීතිඥ ආරෝන් ලොයිඩ් සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර
00:32
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර - ගෙදර දින කිහිපයක් ඉදන් වහලා තියලා
01:47
Video thumbnail
දැරණියගල උණුසුම්වූ සිද්ධිය ගැන නි.පොලිස්පතිගෙන් සැර කතාවක් - ඔය හිටියේ ප්‍රදේශයේ අයිස් විකුණන කට්ටිය
05:00
Video thumbnail
ඩෙංගු අධි වසංගත තත්ත්වයක් තියෙන්නේ - දන්සල් දෙන්න කළින් මේක දැනගන්න
02:05
Video thumbnail
රටේ හොඳ දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවා - විජිත හේරත් හරිම සතුටින් කිව්ව දේ
03:31
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි - "තුන් පාරක් හුස්ම ඇවිත් හුස්ම නැතිවෙලා අම්මගේ"
01:56