පළාත් 03කට අදාළව අවවාදාත්මක නිවේදනයක්

උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල හෙට (02) දිනයේ දිවා කාලයේ දී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ”අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙඔඅර්ථංඑන්ථුව විසින් මේ බව සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්