සිය ක්‍රිකට් දිවියේ පළමුවරට ස්ටාර්ක් ශ්‍රේණිගත කිරීම්වල අංක 01ට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරනු ලබන ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියානු වමත් වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් සමත් වී තිබෙනවා.

මිචෙල් ස්ටාර්ක් මෙලෙස ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල අංක 01ට පැමිණ ඇත්තේ සිය ක්‍රිකට් දිවියේ පළමු වතාවටයි.

ඒ අනුව, සිය ජාත්‍යන්තර ටෙස්ට් දිවිය ආරම්භ වී වසර 25කට පසු ස්ටාර්ක් මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල අංක 01ට පැමිණ තිබෙනවා.

මිචෙල් ස්ටාර්ක් මෙම ශ්‍රේණිගත කිරීම්වල මීට පෙර රැඳී සිටියේ තුන්වන ස්ථානයේ වන අතර, බංගලාදේශය සමඟ පැවති තරගයේ දැක්වූ දක්ෂතා සමඟ ඔහු මෙහි පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08