ස්පාඤ්ඤයේ ගංවතුරින් ජීවිත අහිමිවූවන්ගේ ගණන 200 ඉක්මවයි

1957 වසරෙන් පසු ස්පාඤ්ඤයට බලපෑ ගංවතුරෙ ජීවිත අහිමි වූ සංඛ්‍යාව 209ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ස්පාඤ්ඤ බලධාරීන් පවසන්නේ මෙම මරණ සංඛ්‍යාව තව දුට්රත් ඉහළ යා හැකි බවයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ වුවද අතුරුදහන් වූවන් සොයා හදිසි කණ්ඩායම් මෙහෙයුම්වල නිරත වන බවයි.

සිදුවූ මරණවලින් වැඩි සංඛ්‍යාවක් වැලෙන්සියා කලාපයේ සිදුව ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

නැගෙනහිර, මධ්‍යම ස්පාඤ්ඤයට පසුගිය අඟහරුවාදා පැය කිහිපයක් තුළ වසරක් තුළ පතිතවන වර්ෂාපතනයක් වාර්තා වූ අතර, මේ සමඟ ඇති වූ මහා ගංවතුරෙන් ජීවිත සහ දේපළ විශාල ප්‍රමාණයක් හානියට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතුන් පාරට බැහැලා ආණ්ඩුවට සැරට අමතයි..හුන්ඩුවේ ජනාධිපති ඉලපතෙන් ග#ලා එලවන්නේ
03:11
Video thumbnail
විවාහක පෙම්වතා, අනියම් පෙම්වතිය ගාමන්ට් එක තුළම බිහිසුණු ලෙස එළොව යවලා
00:56
Video thumbnail
🔴Breaking News
09:01
Video thumbnail
ඉරාන නෞකාවෙන් බේරාගත් පිරිස දැඩි ආරක්ෂාව මැද කරාපිටිය රෝහලට රැගෙන එන අයුරු
01:47
Video thumbnail
ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවට සිදුවුණ අනතුර ගැන විජිතගෙන් හෙළිදරව්වක්..30දෙනෙකුගේ ජීවිත බේරගත්තා
02:57
Video thumbnail
ගාලු මුහුදේදී ඉරාන නැවකට ප්‍ර#රයක් ?..චාමර හදිස්සියේම නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
01:26
Video thumbnail
නිධානයක් උඩ ඉදගෙන හිඟා කනවා කිව්ව කෙනා දැන් මේ රට හුන්ඩුවක්ලු
05:47
Video thumbnail
හුන්ඩුවේ ප්‍රශ්නය නිසා තිස්ස කුට්ටිට යකා නගියි..ඔයාට හුන්ඩුවක් වුණාට අපිට හුන්ඩුවක් නෙවෙයි
02:57
Video thumbnail
Praharaya | මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:05:11
Video thumbnail
සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ ආණ්ඩුවට වැරදිලාද? පැටලිලාද?..මෙයා පාස්කු ප්‍ර#රයට සම්බන්ධ නැහැ
06:31