සහෝදරවරුන්ගේ ප්‍රශ්ණ එයාලා විසඳගන්න ඕනේ…

රජයට සහය නොදක්වමින් ස්වාධීන වූ පක්ශ 11 නායකයන් සහ ජනාධිපතිවරයා අතර සාකච්චාවක් මේ වන විට කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදුකෙරෙනවා.

නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම සාකච්ඡාවට සහභාගී වීම සදහා පැමිණ මාධ්‍යයට අදහස් දැක්වීමක් සිදුකලා

ජාතික සභාවක් නිර්මාණය කොට සියලු පක්ෂ එක් රැස් කොට එම පක්ෂ වල සාමාජිකයන් හට අමාත්‍යධූර සහ තනතුරු බෙදා දීම තම ඇතුලු කණ්ඩායම යෝජනා කල බව හෙතෙම කියා සිටියා.

එහිදී ජනාධිපතිවරයා අගමැතිවරයා ඉවත් නොකරනවා දැයි මාධ්‍යවේදියෙක් ඇසූ විට දයාසිරි ජයසේකර කියා සිටියේ ඒවා සහෝදරවරුන්ගේ ප්‍රශ්න බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06
Video thumbnail
ගොවි රැළියට ආවේ ගොවියෝ නෙවෙයිද ?ඔය චෝදනාව අපි බාරගන්නේ නෑ - විහිළු කතා
03:00
Video thumbnail
අර්චුනාට පිස්සු ද..? අපි අනුකම්පාවෙන් බලන්න ඕනේ
03:44
Video thumbnail
මන්දකට හසුවූ කොටියව බේරගද්දි නොසිතූ ප්‍ර#රයක් - සංවේදී දර්ශන සහිතයි
02:01
Video thumbnail
නාමල්ව නවත්වන්න මේ ආණ්ඩුවට කිසිසේත්ම බෑ
01:38
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32