AFC Banner
AFC Banner
Empty Ad

සහල් මෙට්‍රික් ටොන් 1,900ක් මෙරටට

පෞද්ගලික අංශය මඟින් ඇණවුම් කළ සහල් මෙට්‍රික් ටොන් 1,900ක් මේ වනවිට මෙරටට ළඟා වී ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

ආනයනය කළ සහල් තොගයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වනවිටත් වෙළෙඳපොළට මුදාහැර ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ සඳහන් කළේ.

මෙලෙස ආනයනය කර ඇති සහල් අතර කැකුළු සහල් සහ තම්බපු සහල් ද වනවා.

මෙම සහල් තොග කඩිනමින් පාරිභෝගිකයින්ට ලබාදීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?