සහල් මෙට්‍රික් ටොන් 1,900ක් මෙරටට

පෞද්ගලික අංශය මඟින් ඇණවුම් කළ සහල් මෙට්‍රික් ටොන් 1,900ක් මේ වනවිට මෙරටට ළඟා වී ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

ආනයනය කළ සහල් තොගයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වනවිටත් වෙළෙඳපොළට මුදාහැර ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ සඳහන් කළේ.

මෙලෙස ආනයනය කර ඇති සහල් අතර කැකුළු සහල් සහ තම්බපු සහල් ද වනවා.

මෙම සහල් තොග කඩිනමින් පාරිභෝගිකයින්ට ලබාදීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15