දේවස්ථාන පියතුමාගේ රුපියල් ලක්ෂ 35ක් උස්සලා

කළුතර ප්‍රදේශයේ දේවස්ථානයක පියතුමෙකුට අයිති අමෙරිකන් ඩොලර්, ස්ටර්ලිං පවුම්, යූරෝ සහ කැනේඩියානු ඩොලර් ඇතුළු විදෙස් රටවල මුදල් සමගින් රුපියල් ලක්ෂ 35කට ආසන්න මුදලක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ එම දේවස්ථානයේ පියතුමා විසින් අද (04) උදෑසන පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් සිදු කරන ලද බවයි.

පියතුමාගේ කාමරයේ සහ අල්මාරියක තිබූ මුදල් මෙසේ සොරකම් කර ඇති බවට පැමිණිල්ලේ සටහන්ව ඇති බව පොලිසිය පවසනවා.

සැකකරුවන් ඊයේ දහවල් දේවස්ථානයේ ශාලාවක දොර කිසියම් ආයුධයක් උපයෝගී කරගනිමින් කඩා එතුමා නවාතැන් ගෙන සිටින කාමරයේ ද දොර කඩා ඇතුළුව ඇති බවට සිදුකළ මූලික පරීක්ෂණවල දී හෙළි ව තිබෙනවා.

ආරක්ෂක කැමරා උපයෝගී කරගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56