පවතින ව්‍යවස්ථාව වහා අහෝසි කරන්න – කාදිනල් හිමියන් රජයට කියයි

පවතින ව්‍යවස්ථාව වහා අහෝසි කර රට තුළ සැබෑ ආගමික, සංස්කෘතික හා සමාජීය නවෝදයක් ඇති කළ හැකි; අවනීතියට කිසිඳු ඉඩක් ලබානොදෙන නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

77 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් අද (04) උදෑසන බොරැල්ලේ සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ දී පැවති දිව්‍ය පූජාවට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළා.

දැනට පවතින ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට හෝ ඊට අනුබලදීම හෘද සාක්ෂියක් ඇති කිසිවෙකුට කළ නොහැකි දෙයක් බවයි උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

කාදිනල් හිමිපාණන් මෙහිදී ජනාධිපති, අග්‍රාමාත්‍යවරිය ඇතුළු රජයේ සියලුම මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ පවතින දූෂිත ක්‍රමවේදය වෙනස්කර දේශයට සැබෑ නිදහස උදාකර දී ජනතාව ආර්ථික ප්‍රගතියක් කරා මෙහෙයවන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09