AFC Banner
Empty Ad
Empty Ad

සවස් කාලයේ දී ගිඟුරුම් සහිත වැසිවල වැඩිවීමක්

අපරභාගයේ දී ඇතිවිය හැකි ගිඟුරුම් සහිත වැසිවල වැඩිවීමක් අපේක්ෂාකළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ, අනුව අද (28) පස්වරු 2.00 පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණ යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වසිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?