සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් ඉන්ධන තෙල් නිකුත් කිරීම යථාතත්වයට

ඊයේ (18) දින පාර්ලිමේන්තුවේදී සම්මත වූ ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනතට විරුද්ධ ව ඛනිජ තෙල් වෘත්තිය සමිති ලෙඩ නිවාඩු දමා වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

කෙසේ වෙතත් එම වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා.

මෙහිදි අද සිට යළිත් සිය සේවා කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව ඛනිජ තෙල් වෘත්තිය සමිති පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !