spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සජිත් දැඩි තීරණයක

පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගනු ලබන තීරණ විවේචනය කරන පුද්ගලයින්ට දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා පසුගිය දා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමාස මහතා හමුවී එම පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තා. ඒ සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය හමුවක් කැදවමින් සමගි ජන බලවේගයේ පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේක මහතා සදහන් කළේ දයා රත්නායක සමගි ජන බලවේගයට සම්බන්ධ කර ගැනිම සම්බන්ධයෙන් තමන් දැඩි විරෝධයක් පළ කරන බවයි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගන්නා තීරණ විවේචනය කරන පුද්ගලයින්ට තරාතිරම නොබලා දැඩිව ක්‍රියාත්මක වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
5
+1
50
+1
4
+1
1
+1
3
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?