සඟවා තැබූ පුංචි මල් කැකුල ගෙවත්තේ වලකින් ගොඩ ගනී, මව සොයා මෙහෙයුමක්

වටවල පොලිස් වසමට අයත් වටවල වත්තේ ගෙවත්තක වල දමා තිබු බිලිදු මළ සිරුරක් (22) දින පස්වරුවේ හැටන් වැඩබලන මහේස්ත්‍රාත් එස් විනායගමුර්ති මහතා ඉදිරියේ වටවල පොලිසිය මගින් ගොඩ ගනු ලැබිය.

මිට දින කිහිපයකට ප්‍රතම සයමසක් පමණ වන දරු ගැබ ගබ්සා කර රැගෙන බිලිදගේ මව සහ අනියම් සැමියා විසින් ගෙවත්තේ වල දමා ඇති බවට වටවල පොලිසියට (22) දින ලද තොරතුරක් මත බිලිදා වල දමා තිබු ස්ථානය සොයා ගෙන ඇත.

සැකකාර මව සහ අනියම් සැමියා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත්, සැකකාර කාන්තාව අවුරුදු 46ක වයසැති දෙදරු මවක් බවත්, සැකකාර කාන්තාවගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින අයෙකු බවයි පොලිසිය පවසන්නේ.

සැකකාර කාන්තාවගේ වැඩිමහල් දියණිය විවාහක කාන්තාවක් බවත්, ඇයගේ සැමියා බිලිදා වල දැමිමට ගෙවත්තේ වල කපා දි ඇති බවට තොරතුරු ලැබි ඇති බවයි වටවල පොලිසිය කියා සිටියේ.

ගොඩ ගත් සිරුර පස්චාත් මරණ පරික්ෂණය සදහ දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය වරයා වෙත යොමු කරන ලෙස මහේස්ත්‍රාත් වරයා වටවල පොලිසියට නියොග කලේය.

සිද්ධිය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට වටවල පොලිසිය මෙහෙයුමක් දියත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ ප්‍රථම වතාවට නැන්දම්මටයි මාමන්ඩිටයි ලැබුණ රැග් එක - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02