ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගයේදී දේශපාලන හස්තයන්ගේ බලපෑම් තිබුනා – අයේශා බස්නායක (වීඩියෝ)

රූ රැජින තේරීමේ තරගයේදී විවිධ දේශපාලන හස්තයන්ගේ බලපෑම් ක්‍රියාත්මක වූ බව එම තරගයේ දෙවැනි ස්ථානය දිනාගත් අයේශා බස්නායක පවසනවා.විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළා.