රැකියා 1,000ක් ඉන්දියාවට මාරු කිරීමට Qantas සලකා බලයි

ඕස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවා සමාගම වන Qantas කෘත්‍රිම බුද්ධිය (AI) මත පදනම් වූ නවීකරණ වැඩසටහනක කොටසක් ලෙස ආයතනික සහ පසුබිම් (Back-office) රැකියා 1,000ක් දක්වා ඉන්දියාවට බාහිර සේවා ලෙස පැවරීමේ හැකියාව සලකා බලමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

“Project iQ” ලෙස හඳුන්වන මෙම වැඩසටහන යටතේ අලෙවිකරණ, මූල්‍ය, මානව සම්පත් සහ අනෙකුත් පරිපාලන කාර්යයන් සම්බන්ධයෙන් ‘Accenture’ සමාගම සමඟ මූලික මට්ටමේ සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව සඳහන් වනවා.

මෙහි ප්‍රධාන අරමුණ වන්නේ AI සහ ස්වයංක්‍රීයකරණය භාවිතයෙන් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, පිරිවැය අඩු කිරීම සහ පාරිභෝගික සේවාව වඩාත් දියුණු කිරීමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23