ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් වංශය සුබ මොහොතින් ආගමනය කළ ‘දසත TV’ (වීඩියෝ)

ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් වංශ කතාවට අලුත් පරිච්ඡේදයක් එක්කරමින් ‘දසත’ මාධ්‍ය ජාලයේ නවතම සාමාජිකයා, ‘දසත TV‘ රූපවාහිනී නාළිකාව අද ජනගත කෙරුණා.

ඒ, අනුව අද (11) පෙරවරු 10.41ට යෙදුණු සුබ මොහොතින් ‘දසත TV‘ ශ්‍රී ලාංකේය රූපවාහිනී අවකාශයට මුදාහැරුණේ ආගමික වතාවත්වලට මුල්තැන දෙමින්.

‘දසත’ මාධ්‍ය ජාලයේ ගරු සභාපති පී.එස්. මධුසංඛ මහතාගේ සුරතින් ජනගත කෙරුණු ‘දසත TV’ රූපවාහිනී නාළිකාව ප්‍රේක්ෂක ඔබ අතරට පැමිණෙන්නේ විශ්වාසයේ සන්නාමය තවදුරටත් තහවුරු කිරීමේ අරමුණ ඇතිවයි.

‘දසත නිවුස්’ තැබූ විශ්වාසයේ සන්නාමය රූපවංශයට ගෙන ඒමේ ප්‍රේක්ෂක ඉල්ලීම පූර්ණය කරමින් ටෙලිවිෂන් වංශයට නව මං තබන ‘දසත TV’ අද (11) සිට SLT පියෝ TV අංක 18 ඔස්සේ සහ ෆ්‍රීසැට් අංක 19 ඔස්සේ ප්‍රේක්ෂක ඔබට නැරඹිය හැකි වනවා.

ප්‍රේක්ෂක රසවින්දනය සහ දැනුම්වත් භාවය උදෙසා විවිධ පරාසයන් තුළ විහිදුණු නවතම වැඩසටහන් රැසකින් සමන්විත මෙම නවතම රූපවාහිනී අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක ඔබට ගෞරවයෙන් යුතුව ඇරයුම් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56