ශ්‍රී ලංකා යෞවනයින්ට හිස් අතින්ම ගෙදර එන්න වෙයි

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට විසිවීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (02) සිදුවුණා.

ඒ, දකුණු අප්‍රිකානු 19 පහළ කණ්ඩායම සමග පැවති තරගයෙන් දරුණු පරාජයක් හිමිවීමත් සමගයි.

සුපිරි හය වටයේ පැවති මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුණේ ලකුණු 119කින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 232ක් රැස් කළා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට සියල්ලන් දැවී පන්දුවාර 22යි පන්දු 03ක් තුළ රැස්කරගත හැකි වූයේ ලකුණු 119ක් පමණයි.

ශ්‍රී ලංකාව සුපිරි 06 වටයේ සහභාගී වූ පළමු තරගය බටහිර ඉන්දීය කොදෙව් 19න් පහළ කණ්ඩායම ඉදිරියේ පරාජය වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27