ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ඓතිහාසික ජයක්

2027 ආසියානු පාපන්දු කුසලානය සඳහා අද පැවති තේරීම් තරගයේ දී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ඓතිහාසික ජයග්‍රහණයක් හිමිවුණා.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම හමුවේ පරාජයට පත් වූයේ චීන – තායිපේ කණ්ඩායමයි.

කොළඹ තුරග තරග පිටියේ දී මෙම තරගය අද (10) පැවැත්වුණා.

තරග අර්ධයේ දී කණ්ඩායම් දෙකම ගෝල ලබා සිටියේ නෑ.

පසුව දෙවන භාගයේ දී ගෝල 3-1ක් ලෙස තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?