ශ්‍රී ලංකා පළමු ඉනිමට මුක්කුවක් ගසන ඇන්ජිගෙන් අර්ධ ශතකයක්

කඩා වැටෙමින් තිබූ ශ්‍රී ලංකා පළමු ඉනිමට මුක්කුවක් ගසමින් සිටින ජ්‍යෙෂ්ඨ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් සිය 39වන ජාත්‍යන්තර ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට අද (16) සමත් වුණා.

පාකිස්ථානය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී මැතිව්ස් මෙම අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 88කට මුහුණ දෙමින්.

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිළේ පළමු කඩුලු 04 ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගන්නට පාකිස්ථාන පන්දු යවන්නන් සමත් වුණා.

ඉන් අනතුරුව කඩුල්ලේ එක්වූ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා මේ වනවිට 05 වන කඩුල්ලට ලකුණු 88ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිගේ ආන්දෝලනාත්මට ඡායාරූපයක් ලීක්වෙයි ? සෙනෙහසේ කැඳැල්ල ගැන ඇස් උඩයන කරුණු රැසක් එළියට
28:36
Video thumbnail
සජිත් නිසා කථානායකට යකා නගියි - හොරාකාපු ඩොලර් මිලියන 2.5 ගැන සජිත් කට අරියි
09:36
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ අත අල්ලලා කිව්ව දේ
01:19
Video thumbnail
මන්ත්‍රී කොටියව උත්තරීතර පාර්ලිමේන්තුවෙන් නෙරපා දාන්න
00:59
Video thumbnail
සත්‍යග්‍රහයට මනුස්සයෙක් කඩා පනියි..උණුසුම් තත්ත්වයක්
00:31
Video thumbnail
රනිල්ගේ නඩුවට තොරතුරු එකතු කරන්න ගිය සිද්ධිය ගැන කතක් කට අරියි - තොරතුරු දැනගැනීමේ පනත බ##ට දාලා
07:22
Video thumbnail
Praharaya| සමගි ජන බලවේගයේ පා.ම එස්. එම් මරික්කාර් සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ලක්මාලි නැගිටලා නාමල්ට හොඳ පදෙන්ම අමතයි - සිහිවිකල්වෙලා වගේ කතා කරන්න දෙන්න බෑ..මොන හයියක්ද ?
10:23
Video thumbnail
සජිත් පොරොන්දු ගැන කියලා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි - ගොවියා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලුවේ
08:04
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ මූණ අල්ලලා කිව්ව දේ..උද්ඝෝෂණයට එක්වුණු නාමල්, චානක ඇතුළු ප්‍රබලයෝ
02:52