spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතර සාකච්ඡාවක් අද දිනයේ දි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දි පැවත්වුණා. එම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි නායක අනුර කුමාර දිසානායක හා ප්‍රචාරක ලේකමි විජිත හේරත් යන මහත්වරු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙනුවෙන් පක්ෂයේ මහ ලේකමි දයාසිරි ජයසේකර,භාණ්ඩාගාරික ලසන්ත අලගියවනන මහත්වරු සහභාගි වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?