ශ්‍රී ලංකාවේ වාර්තාව පැය 24ක් තුළ කොදෙව්වෝ බිඳ දමයි

පන්දුවාර 20 -20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ගනිස්ථානය අතර මේ වනවිට ක්‍රියාත්මකයි.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 218ක් රැස් කිරීමට සමත් වුණා.

කොදෙව් කණ්ඩායම් අද රැස්කළ මෙම ලකුණු සංඛ්‍යාව දැක්වෙන්නේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායමක් මේ දක්වා රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මීට පෙර ඊයේ (17) පැවති තරගයේ දී ශ්‍රී ලංකාව ලකුණු 201ක් රැස් කරමින් මෙවර ලෝක කුසලානයේ කණ්ඩායමක් ඉනිමක දී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කීවා.

අද තරගයේ කොදෙව් ඉනිම වෙනුවෙන් නිකලස් පූරන් පන්දු 53ක් තුළ ලකුණු 98ක් රැස් කළා.

පූරන්ගේ මෙම සුපිරි ඉනිමට හයේ පහර 08ක් සහ හතරේ පහර 06ක් ඇතුළත්.

ඒ, අනුව මෙම තරගය ජයග්‍රහණය වෙනුවෙන් ඇෆ්ගනිස්ථානයට පන්දු 120ක් තුළ ලකුණු 219ක ඉලක්කයක් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18