ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට භූ කම්පන තත්ත්වයක්

වැල්ලවාය, බුත්තල, මොණරාගල ප්‍රදේශවලට භූ කම්පන තත්ත්වයක් බලපා තිබෙනවා.

භූ කම්පන ක්‍රියා සහ සුනාමි සුපරීක්ෂා මධ්‍යස්ථානයේ වැඩ බලන අධ්‍යක්ෂ එම්.එම්.ජේ.පී. අජිත් ප්‍රේමා කියාසිටියේ මෙම කම්පනයේ රිච්ටර් මාපාංකය ඒකක 3ක් බවයි.

මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බව ද ඔහු සඳහන් කළා.

අද දහවල් 12.15ට පමණ මෙම කම්පනය සිදුවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
7
හරි හිනා !
15
හම්මෝ !
45
මාර දුකයි !
54
මලපනිනව !
11
කුජීතයි !
5
spot_img
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?