ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට භූ කම්පන තත්ත්වයක්

වැල්ලවාය, බුත්තල, මොණරාගල ප්‍රදේශවලට භූ කම්පන තත්ත්වයක් බලපා තිබෙනවා.

භූ කම්පන ක්‍රියා සහ සුනාමි සුපරීක්ෂා මධ්‍යස්ථානයේ වැඩ බලන අධ්‍යක්ෂ එම්.එම්.ජේ.පී. අජිත් ප්‍රේමා කියාසිටියේ මෙම කම්පනයේ රිච්ටර් මාපාංකය ඒකක 3ක් බවයි.

මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බව ද ඔහු සඳහන් කළා.

අද දහවල් 12.15ට පමණ මෙම කම්පනය සිදුවී තිබෙනවා.

  1. 12.05-12.30 pm සිව් වතාවක් සිදු වූ අතර 03 වැන්න 12.10pm විය එය යම් ප්‍රමාණයකට පොලොව දෙදරුම් සිදු වූ බව දැනුනි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි.. මේකද ඔයාලගේ පොහොසත් රට..?
07:56
Video thumbnail
මහනුවර සහ නුවරඑළියට තවදුරටත් තද වැසි
02:52
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් අළු කරලා පැනලා ගිය ඩබල
03:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05