Empty Ad
AFC Banner
Empty Ad

ශ්‍රී මහා බෝධිය වඳින්න අනුරපුරයට ගිය අගමැතිට විරෝධයක් – හූ හඬ මැද පිටව යයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (08) පෙරවරුවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගැනීමට අනුරාධපුරයට පැමිණියා.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ අශීර්වාද ලබාගත් අගමැතිවරයා අනතුරුව රුවන්වැලි මහා සෑය අභියස ආගමිකා වතාවත්වල නිරත වුණා.

කෙසේ වෙතත් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අග්‍රාමාත්‍යවරයාට එහි සිටි ජනතාවගෙන් හිමිවුණේ එතරම් යහපත් ප්‍රතිචාරයක් නොවන බවයි වාර්තා වුණේ.

එහි රැස්ව සිටි පිරිසෙන් පුද්ගලයෙකු පවසා ඇත්තේ මෙවැන්නක්, “සුබ මොහොතින් ඔබතුමා තීරණයක් අරන් අපේ රට බේරලා දෙන්නේ බුදු අප්පච්චි, ඔබගෙන් ඉල්ලන්නේ එච්චරයි රට බේරලා දෙන්න ඔබගෙන් සුබ පණිවුඩයක් බලාපොරොත්තු වනවා හෙට උදේම අපි, ඔබතුමා කරා තමයි දැන් ඇති.”

කෙසේ වෙතත් අග්‍රමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේ රැස්ව සිටි පිරිසක් විරෝධතා පුවරු අතැතිව අග්‍රාමාත්‍යයවරයාට විරෝධය දක්වා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

එම පිරිසගේ හු හඬ මැද අග්‍රාමාත්‍යවරයා රැගත් වාහන පෙළ එම ස්ථානයෙන් පිටව ගිය බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
242
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ෆයර් වෙයි - ආණ්ඩුව හානසි කරවයි - ළමයින්ට ගන්න වෙන්නේ ලැම්බොගිනි තමයි
Video thumbnail
අප්පට සිරි මරු නැටිල්ලනේ යකෝ - ගොන් ආතල් දෙන වැඩිහිටියෝ
01:51
Video thumbnail
පොලිස්පති හැංගෙයි - ප්‍රශ්න ඇහුවම - නලින්ද ගොළු වෙයි
06:03
Video thumbnail
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අහස පොළොව නුහුලන සිද්ධියක්
16:03
Video thumbnail
මහින්දගේ පැටිකිරිය එළියට - කතරගම කිරිවෙහෙර විහාරාධිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
01:45
Video thumbnail
විනාඩි 11යි - දිලීත් ලෙෆ්ට් - චතුරංග සැරටම අමතයි #dilithjayaweera
11:23
Video thumbnail
BREAKING NEWS 🔴බටලන්ද වාර්ථාව පාර්ලිමේන්තුවට
04:01
Video thumbnail
බිලියන 500ක් - පොඩි ගාණක් නෙවෙයි - ඇස් උඩ යන අනාවරණයක්
13:46
Video thumbnail
අනුර ආණ්ඩුවට රිදෙන්නම අමතයි
07:57
Video thumbnail
BREAKING NEWS 🔴හදීසියේ අධිවේගී මාර්ගයට නැවතත් විශේෂ කාර්ය බලකාය කැඳවයි
01:14

?