නානුඔය රදැල්ල මාර්ගයේදී බස් රථයක් පෙරළී යාමෙන් අද (22) රාත්‍රියේ මාතර ප්‍රදේශයේ සිට ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා
අනතුරින් තුවාල ලැබූ 20 දෙනෙකු ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර තිබේ
අනතුරින් බස් රථයට දැඩි අලාභහානි සිදුව තිබෙනවා

















