Monday, January 13, 2025
Empty Ad
AFC Banner
AFC Banner

වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

හිඟව පවතින අත්‍යවශ්‍ය ඖෂධ කඩිනමින් ගෙන්වීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී දැඩි ගැටලු රැසකට මුහුණදීමට සිදුවනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.එම සංගමයේ වෛද්‍ය චමින් විජේසිංහ මහතා පවසන්නේ, මේවන විට අත්‍යවශ්‍ය ඖෂධ 12ත් 20ත් අතර ප්‍රමාණයක හිඟයක් පවතින බවය.

එමෙන්ම අත්‍යවශ්‍ය නොවන ඖෂධ 120ත් 150ත් අතර ප්‍රමාණයක් හිඟයක්ද මේ වනවිට පවතින බව වෛද්‍ය චමින් විජේසිංහ මහතා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Live :- දසත බෝපත දුරුතු පෝදා උදෑසන ධර්ම දේශනය - සජීවීව..
55:46
Video thumbnail
අනුරට ඉක්මනට රනිල්ගේ උපදෙස් ගන්න වෙනවා - කාලෙකට පස්සේ ජීවන් හඬ අවදි කරයි
15:41
Video thumbnail
උඹ පොඩ්ඩක් පරිස්සම් වෙයන් - ගෝනිබිල්ලා රටෙන් පැන්නා - 88/89 ඔබ නොහිතපු සිද්දි ගොඩක් එළියට
32:49
Video thumbnail
🔴Live :- දුරුතු පොහොය දින ඖෂධ 108ක විශේෂ පූජාව - සජීවීව
01:10:01
Video thumbnail
පන්සලට වතුර දෙන උත්සවය නවත්වන්න - අමාත්‍යංශ ලේකම්ගෙන් නියෝග
09:40
Video thumbnail
කංසා සංවර්ධන මණ්ඩලය ජනගත කරයි - මේක අපි හදපු සහෝදර ආණ්ඩුව හොඳද
38:40
Video thumbnail
දෙයියන්ට පොංගල් ටිකක් දෙන එකත් නැති කළා - වැටුණු අමාරුව ගැන ජනතාවට මල පනියි
03:37
Video thumbnail
මාලිමාවේ අම්බිකාගේ ගමේ ජනතාව පොංගල් සමරන්න විදිහක් නැතුව දුක කිව්ව හැටි
04:00
Video thumbnail
මගේ දුව මට ලැබුණා - පැහැරගෙන ගිය සිසුවියගේ පියා කිව්ව දේ
01:20
Video thumbnail
🔴Live :- දුරුතු පොහොය දින දසත බෝපත ධර්ම සාකච්ඡාව - සජීවීව
01:19:47

?