spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

හිඟව පවතින අත්‍යවශ්‍ය ඖෂධ කඩිනමින් ගෙන්වීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී දැඩි ගැටලු රැසකට මුහුණදීමට සිදුවනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.එම සංගමයේ වෛද්‍ය චමින් විජේසිංහ මහතා පවසන්නේ, මේවන විට අත්‍යවශ්‍ය ඖෂධ 12ත් 20ත් අතර ප්‍රමාණයක හිඟයක් පවතින බවය.

එමෙන්ම අත්‍යවශ්‍ය නොවන ඖෂධ 120ත් 150ත් අතර ප්‍රමාණයක් හිඟයක්ද මේ වනවිට පවතින බව වෛද්‍ය චමින් විජේසිංහ මහතා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?