spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වේග පන්දු යවන්නෙකුට කොරෝනා

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක Lungi Ngidiට කොවිඞ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙනවා.
මේ හේතුවෙන් ලූන්ගි න්ගිඩි හට එළැඹෙන නෙදර්ලන්තයට එරෙහි තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය අහිමි වෙනවා. වෛරසය ආසාදනය වුවද න්ගිඩි සාමාන්‍ය තත්ත්වයෙන් පසුවන බවද ඔහුගෙන් කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින්ට වෛරසය බෝවීම සිදු වී නොමැති බවද දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?