දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක Lungi Ngidiට කොවිඞ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙනවා.
මේ හේතුවෙන් ලූන්ගි න්ගිඩි හට එළැඹෙන නෙදර්ලන්තයට එරෙහි තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය අහිමි වෙනවා. වෛරසය ආසාදනය වුවද න්ගිඩි සාමාන්‍ය තත්ත්වයෙන් පසුවන බවද ඔහුගෙන් කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින්ට වෛරසය බෝවීම සිදු වී නොමැති බවද දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
වේග පන්දු යවන්නෙකුට කොරෝනා
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip













