වෘත්තීය සමිති සංගම්වලට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්

වෘත්තීය සමිති සංගම් කොළඹ මාර්ග කිහිපයක් ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය, කොටුව ජනාධිපති මන්දිරය සහ මුදල් අමාත්‍යාංශ පරිශ්‍රය දෙසට පෙළපාලි යාම වළක්වමින් අධිකරණයෙන් නියෝගයක් නිකුත්කර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසුණුයි මෙම නියෝගය නිකුත්කර ඇත්තේ.