විහාරාධිපති හිමියන් පාංශුකූලයට වැඩම කළ වෙලාවේ ආවාස ගේ සුද්ද කරලා

විහාරාධිපති හිමියන් පාංශුකූලයට වැඩමක කළ අවස්ථාවක විහාරස්ථානයේ ආවාස ගෙට ඇතුළු වී එහි තිබූ රුපියල් පනස් තුන්දහසක මුදලක් සොරාගෙන යාමේ පුවතක් බේරුවල ප්‍රදේශයෙන්.

අදාළ විහාරස්ථානයේ හිමියන් විසින් මේ සම්බන්ධයෙන් බේරුවල පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

විහාරාධිපති හිමියන් වැඩ විසූ කුටියේ පිටුපස දොර කඩා ඊට ඇතුළු වී අල්මාරියේ තිබු මුදල් මෙලෙස සොරාගෙන ගොස් ඇති බවයි පැමිණිල්ලේ දැක්වෙන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිස් ස්ථානයේ අපරාධ අංශ නිලධාරීන් පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15
Video thumbnail
වජිරගේ කතාව මැද පිරිසක් බෝඩ් උස්සගෙන වේදිකාවට ආපු පිරිසක් නිසා වෙච්ච දේ..
00:11
Video thumbnail
ලංකාවේ කොහෙන් ඉල්ලුවත් එකෙන්ම දිනනවා කියලා පම්පොරි ගහපු චාමරගේ කතාව..
00:10
Video thumbnail
"නයි, මුගටි ඔක්කොම එකතු කරගෙන මිසක් මේ ආණ්ඩුව එළවන්න බෑ"
00:20
Video thumbnail
මක්කෙලා හු#කෙලා කියලා හැමදාම කෙ#ලා අරිනවා
05:00