විශේෂ බුද්ධි මෙහෙයුමකින් වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

ඊයේ (05) රාත්‍රියේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම සඳහා ගිනි අවිය ලබා දුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.

වෙඩි තැබීම සිදු වී සුළු මොහොතකින් විශේෂ බුද්ධි මෙහෙයුමක් මඟින් අදාළ සැකකරුව ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා අද (06) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්