විශ්‍රාම වැටුප සහ නව තනතුර ගැන කබ්රාල් කරුණු කියයි

විශ්‍රාම වැටුප තමාට හිමි වියයුතු වරප්‍රසාදයක් බවත් කොතරම් මඩ ප්‍රහාර එල්ලවුවද තමාගේ ගමන වෙනස් කළ නොහැකි බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

අද (08) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

“සමාජ මාධ්‍යයෙන් එක් එක් කණ්ඩායම් මගින් මට මඩ ගහනවා. ඒවා නිසා මගේ ගමන වෙනස් කිරීමට බලාපොරොත්තුවක් නෑ. විශ්‍රාම වැටුප විදිහට කිසිම රජයකින් මම සතයක්වත් අරගෙන නෑ. මම තීරුබදු රහිත වාහනයක්වත් අරගෙන නෑ. අවුරුදු අටහමාරක් පමණ මම මහ බැංකුවේ අධිපති විදිහට කටයුතු කළා. විශ්‍රාම වැටුප මට හිමිවිය යුතු වරප්‍රසාදයක්. 2006 ජනාධිපති ලේකම් මට පත්වීමේ ලිපිය දෙනකොටත් එහි සඳහන් කර තිබුණා, විශ්‍රාම වැටුප දෙන්න ඕනි කියලා. නමුත් මට තාම එය හිමිවුණේ නෑ. නැවත මහ බැංකුවේ අධිපති ලෙස යෑම පිළිබඳව තහවුරු කරන්නත් බෑ. ප්‍රතික්ෂේප කරන්නත් බෑ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41