‘විශ්වාසනීය මූල්‍යකරණයේ සන්නාමය’ Athugala Credit & Investments (PVT) Ltd

‘විශ්වාසනීය මූල්‍යකරණයේ සන්නාමය’ වන ඇතුගල ක්‍රෙඩිට් ඇන්ඩ් ඉන්වෙස්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් (Athugala Credit & Investments (PVT) Ltd) ආයතනය එරට පාරිභෝගිකයින් අතර විශ්වාසය දිනාගත් ආයතනයක්.

ලියාපදිංචි කළ සහ නොකළ යතුරුපැදි සඳහා කඩිනම් ණය පහසුකම්, ක්ෂුද්‍ර මූල්‍ය ණය, ව්‍යාපාරික ණය සහ දේපළ වෙළඳාම් සඳහා කඩිනම් එක්දින සේවාවක් මෙන්ම තවත් සුහදශීලී සේවා රැසක් Athugala Credit & Investments (PVT) Ltd ආයතනය මගින් පාරිභෝගික ජනතාව වෙත සපයා ගැනීමේ හැකියාව පවතිනවා.

Athugala Credit & Investments (PVT) Ltd ආයතනයේ ප්‍රධාන ශාඛාව කුරුණෑගල පිහිටා ඇති අතර, ගල්නෑව, පොල්පිතිගම, මැල්සිරිපුර, අනුරාධපුර, මහනුවර, නිකවැරටිය, රිකිල්ලගස්කඩ, කිරිබත්ගොඩ සහ කහටගස්දිගිලිය යන ප්‍රදේශවල ද එහි ශාඛා පිහිටා තිබෙනවා.

මූල්‍ය ක්ෂේත්‍රයේ පිළිගත් සන්නාමයක් වන Athugala Credit & Investments (PVT) Ltd ආයතනය ලබාදෙන සේවාව වෙනුවෙන් දේශීය සහ ජාත්‍යන්තර සම්මාන රැසකට ද පාත්‍ර වී ඇති ආයතනයක්.

The Best Place For Work ( Iconic Awards 2025)
Asia”s Business Excellence Awards in India 2024
The leading Micro Finance provider in Sri Lanka (Iconic Awards in Bangkok 2025)
Leading Rural Development Micro finance Awards(Iconic Awards – Bangkok 2025)
The Best CEO of the Year ( People’s Excellency Awards 2025)

වසර අටක සිට ජනතාවගේ විශ්වාසය දිනාගත් මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකුවන Athugala Credit & Investments (PVT) Ltd ආයතනය මඟින් ඔබටත් සේවාවන් පිළිබඳ තොරතුරු දැනගැනීමට 037 222 8 400 අංකය අමතන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ? ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු සැපයීම නිසා CEB එකේ පාඩුවක් වෙලා
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03
Video thumbnail
"ගමන් ආරම්භ කරපු සැණින් පීලි පැනලා" වනවාසල දී පීලී පැන්න දුම්රිය ගැන ප්‍රබල හෙළිදරව්වක්
06:36
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34