තලපති විජේගේ ජයග්‍රහණය වෙනුවෙන් පුස්සල්ලාව නගරයේ දී සැමරුම් උත්සවයක්

ඉන්දීය සුපිරි නළු තලපති විජේ විසින් තමිල්නාඩු ප්‍රාන්තයේ මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම, සැමරීම වෙනුවෙන් උත්සවයක් පුස්සල්ලාව නගරයේ දී සංවිධානය වී තිබුණා.

ප්‍රදේශවාසීන් පිරිසක් විසින් පුස්සල්ලාව නගරය වෙත පැමිණ විජේගේ රුව සහිත බැනර් ප්‍රදර්ශනය කරමින් පෙළපාලි ගොස් ජයග්‍රහණය සැමරීම සිදුකිරීමට එක්ව සිටියා.

  1. ජනතාව විජේ තලපති ගැන දමිල ජනතාව ආඩම්බර විය යුතු නැත. ඔහු ප්‍රභාකරන් සේම ගෙඩිය පිටින්ම සිංහල හා දමිල ජනතාව සංහාරය කීරීමේ ඉරාන පලස්තීන මුස්ලිම් ත්‍රස්තවාදී ඇම කා ලංකාවේ දමිල ජනතාව වලට ගෙනයනු ඇත. බුද්ධියෙන් කටයුතු කරමු.



අපගේ නවතම වීඩියෝ පුවත්