‘ඊටා ඇක්වාරිට්ස්’ උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ නැගෙනහිර අහසේ

මෙම වසරේ දැකගත හැකි ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් අද (05) රාත්‍රියේ සහ හෙට (06) අලුයම් කාලයේ දැකබලාගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාන්‍ය සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසනවා.

‘ඊටා ඇක්වාරිට්ස්’ ලෙස නම්කර ඇති උල්කාපාත වර්ෂාව මෙලෙස දැකබලා ගත හැකි බවයි ඔහු සඳහන් කළේ.

අද (05) රාත්‍රියේ සහ හෙට (06) අලුයම් නැගෙනහිර අහස නිරීක්ෂණ කිරීමේ දී මෙම උල්කාපාත වර්ෂාව පියවි ඇසෙන් දැකගත හැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

‘කුම්භ’ තාරුකා රාශිය ආශ්‍රිතව මෙම උල්කාපාත වර්ෂාව දැකගැනීමට හැකියාව පවතිනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අභ්‍යවකාශ විද්‍යාන්‍ය සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේක සඳහන් කර සිටියේ හෙට (06) අලුයම 4-5 අතර කාලය තුළ මෙම උල්කාපාත වර්ෂාව වඩාත් හොඳින් දර්ශනය වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39