කොස්ගොඩ පොලිස් කූඩුවේ සිටි දෙදෙනෙක් හොර රහසේ පලා ගිහින්

කොස්ගොඩ පොලිස් ස්ථානයේ සිර මැදිරියේ සිටි සැකකරුවන් දෙදෙනෙක් අද (05) අලුයම් කාලයේ දී පලා ගොස් ඇති බව පොලීසිය පවසනවා.

මෙම සැකකරුවන් දෙදෙනා විසින්ම එම පොලිස් සිර මැදිරිය විවෘත කරගෙන ඒ වනවිට රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන්ට හොර රහසේ පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ මොවුන් දෙදෙනාම කොස්ගොඩ පොලිස් වසමට අයත් ඉඳුරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

පොලිස් සිර මැදිරියෙන් පලා ගිය සැකකරුවන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව කොස්ගොඩ පොලීසිය වැඩිදුරටත් පවසනවා.

  1. කීයක් දීලද ගිහිල්ල තියෙන්නෙ.
    පලා ගියා කියන්නෙ මොකක්ද උන් දෙන්නා පලලා තියෙන්නෙ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරු අල්ලන එක ඉස්සරහට දාලා දේශපාලන පළිගැනීම් කරනවා
07:13
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි - උඹට කවුද දුන්නේ ?ගණන් කරපන්
01:35
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩිකරනවට රටේ ඉන්න තරුණයන් විරුද්ධයි
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.04
08:27:07
Video thumbnail
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ තෙවන අන්‍යෝන්‍ය ඇගයීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්
02:27
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:54
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
03:59
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා - එතකොට බලාගන්නම්
02:48
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39